විශේෂ සැමරුම්


ජනවාරි


ජනවාරි 01 - ලෝක පවුල් දිනය
ජනවාරි 14 - ලෝක තරුණ දිනය
ජනවාරි 31 - ලෝක ලාදුරු දිනය

පෙබරවාරි


පෙබරවාරි 04 - ජාතික නිදහස් දිනය
පෙබරවාරි 11 - ජාතික සමගි දිනය
පෙබරවාරි 14 - වැලන්ටයින් දිනය
පෙබරවාරි 22 - ලෝක බාලදක්ෂ දිනය

මාර්තු


මාර්තු 02 - සිංහල භාෂා දිනය
මාර්තු 02 - පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය
මාර්තු 08 - ලෝක කාන්තා දිනය
මාර්තු 10 - ජාතික ප්‍රවාහන දිනය
මාර්තු 15 - පාරිභෝගික දිනය
මාර්තු 20 - ජාතික පාපැදි දිනය
මාර්තු 21 - පොලිස් සමරු දිනය
මාර්තු 22 - ලෝක ජල දිනය
මාර්තු 23 - ලෝක කාලගුණ දිනය

අප්‍රේල්


අප්‍රේල් 02 - ලෝක ළමා පොත් දිනය
අප්‍රේල් 07 - ලෝක සෞඛ්‍ය දිනය
අප්‍රේල් 12 - අභ්‍යවකාශ දිනය
අප්‍රේල් 22 - ජගත් මිහිකත දිනය
අප්‍රේල් 23 - ලෝක පොත් දිනය
අප්‍රේල් 25 - ලෝක මැලේරියා දිනය

මැයි


මැයි 01 - ලෝක කම්කරු දිනය
මැයි 03 - ලෝක පුවත්පත් දිනය
මැයි 05 - ලෝක පවුල් සෞඛ්‍ය දිනය
මැයි 08 - ලෝක රතුකුරුස දිනය
මැයි 09 - ලෝක තැලමීසියා දිනය
මැයි 12 - ජාත්‍යන්තර හෙදි දිනය
මැයි 15 - ජාත්‍යන්තර පවුල් දිනය
මැයි 17 - ලෝක විදුලි සංදේශ දිනය
මැයි 18 - ජාත්‍යන්තර කෞතුකාගාර දිනය
මැයි 21 - ලෝක සංස්කෘතික දිනය
මැයි 22 - ජාතික වීර දිනය සහ ශ්‍රී ලංකා ජනරජ දිනය
මැයි 28 - ජාතික සමූපකාර දිනය
මැයි 31 - ලෝක දුම්වැටි විරෝධී දිනය

ජූනි


ජූනි 05 - ලෝක පරිසර දිනය
ජූනි 10 - ජාතික පෝෂණ දිනය
ජූනි 23 - ලෝක ඔලිම්පික් දිනය
ජූනි 26 - මත්ද්‍රව්‍ය විරෝධී දිනය

ජූලි


ජූලි 06 - ලෝක සමූපකාර දිනය සහ ජගත් නිවාස දිනය
ජූලි 07 - පුරාවිද්‍යා දිනය
ජූලි 11 - ලෝක ජනගහන දිනය

අගෝස්තු


අගෝස්තු 12 - ජාත්‍යන්තර තරුණ දිනය

සැප්තැම්බර්


සැප්තැම්බර් 03 - පොලිස් දිනය
සැප්තැම්බර් 05 - ජගත් සාම දිනය
සැප්තැම්බර් 08 - ලෝක සාක්ෂරතා දිනය
සැප්තැම්බර් 16 - ලෝක ඕසෝන් දිනය
සැප්තැම්බර් 17 - රුක්රෝපණ දිනය
සැප්තැම්බර් 23 - අනගාරික ධර්මපාල සමරු දිනය සහ ලෝක බිහිරි පුද්ගලයන්ගේ දිනය
සැප්තැම්බර් 27 - ජගත් සංචාර දිනය

ඔක්තෝම්බර්


ඔක්තෝම්බර් 01 - ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය
ඔක්තෝම්බර් 03 - ලෝක අමද්‍යප දිනය
ඔක්තෝම්බර් 04 - ලෝක සත්ත්ව අවිහිංසා දිනය
ඔක්තෝම්බර් 06 - ලෝක ගුරු දිනය
ඔක්තෝම්බර් 14 - ලෝක ප්‍රමිති දිනය
ඔක්තෝම්බර් 16 - ලෝක ආහාර දිනය
ඔක්තෝම්බර් 31 - ලෝක සකසුරුවම් දිනය

නොවැම්බර්



දෙසැම්බර්


දෙසැම්බර් 01 - ලෝක ඒඩ්ස් දිනය 

0 comments:

Post a Comment