Sunday, November 10, 2019

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ශ්‍රේණි උසස් කිරීම් සදහා අයදුම් කිරීමේ ආදර්ශ අයදුම්පත.

අංක 2141/6 හා 2019.09.16 දිනැති ශ්‍රී ලංකා  අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවේ 02 වන සංශෝධනයෙහි හා අංක 43/2019 අමාත්‍යාංශ චක්‍රලේඛයෙහි විධිවිධාන අනුව ශ්‍රී ලංකා  අධ්‍යාපන පරිපාලන සේවයේ ශ්‍රේණි උසස් කිරීම් සදහා අදාල ගැසට් නිවේදනය හා අයදුම් කිරීමේ ආදර්ශ අයදුම්පත.

-  නව උසස්වීම් ගැසට් නිවේදනය
 

- 11 වන ශ්‍රේණියේ නිලධාරීන් 1 ශ්‍රේණියට උසස් කිරීම ආදර්ශ අයදුම්පත 

- 111 වන ශ්‍රේණියේ නිලධාරීන් 11 ශ්‍රේණියට උසස් කිරීම ආදර්ශ අයදුම්පත 


- උසස්වීම් සඳහා දෙවන භාෂා ප්‍රවීනතවෙන් නිදහස් කිරීම



0 comments:

Post a Comment