රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය
සිංහල/දෙමළ (I, II, III, IV මට්ටම්)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව/රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
මේ සදහා අයදුම් කළ හැක්කේ අන්තර් ජාලය මගින් පමණි.
සෑම අයදුම්කරුවෙක්ම රු. 500 ක විභාග ගාස්තුවක් ගෙවිය යුතුය. එම විභාග ගාස්තුව දිවයිනේ පිහිටි ඕනෑම ලංකා බැංකු කාර්යාලයකින් ‘‘රාජගිරිය, ලංකා බැංකුවේ රාජ්‍ය භාෂා කොමසාරිස්ගේ අංක 7041541 දරන ගිණුමට බැර කර ලබාගත් ලදුපතෙහි පරිගණකයෙන් මුද්‍රික අංකය හා දිනය අයදුම්පතේ අදාළ කොටුව තුළ සඳහන් කළ යුතුය.
වැඩිවිස්තර දැනගැනීමට 2015/12/11 දින රජයේ ගැසට්පත්‍රය බලන්න.
0 comments:
Post a Comment