Friday, April 3, 2015

ජාතික පාසල් 106ක් සඳහා විදුහල්පති තනතුරු පුරප්පාඩු

විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් 106ක් සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1, 11 හා 111 හා විදුහල්පති සේවයේ 1 පන්තියේ නිලධාරීන්ට මේ සඳහා අයදුම් කළ හැකි ය.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2015-04-30 දින වේ.

Saturday, January 3, 2015

Postgraduate Diploma in Education

Postgraduate Diploma in Education  
Sinhala Medium (Weekend) Course 2015/2016

University of Colombo 
Closing Date 23/01/2015

                                                         
Details of the Course                 Application                    Course Content

Tuesday, November 18, 2014

Annual General Meeting 2014

SLEAS Professionals Association AGM will be held at Royal College on 28th Nov. 2014 (Friday) at 9.30am. Chief guest Mr. Anura Disanayaka (Sec. Ed.). All members and new officers are kindly requested to participate. P.N. Ilapperuma / Chairman, Premasiri Epa / Sec.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 2014 නොවැම්බර් මස 28 වන සිකුරාදා දින උදෑසන 9.30 ට කොළඹ රෝයල් විද්‍යාලයේ දී පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය...  සියලූම සමාජිකයින්ට හා නවක අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ට මේ අවස්ථාව සදහා සහභාගීවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ගරු සභාපති 
පී.එන්.ඉලේපෙරුම

ගරු ලේකම්
ප්‍රේමසිරි ඈපා