Sunday, November 10, 2019

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ශ්‍රේණි උසස් කිරීම් සදහා අයදුම් කිරීමේ ආදර්ශ අයදුම්පත.

අංක 2141/6 හා 2019.09.16 දිනැති ශ්‍රී ලංකා  අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවේ 02 වන සංශෝධනයෙහි හා අංක 43/2019 අමාත්‍යාංශ චක්‍රලේඛයෙහි විධිවිධාන අනුව ශ්‍රී ලංකා  අධ්‍යාපන පරිපාලන සේවයේ ශ්‍රේණි උසස් කිරීම් සදහා අදාල ගැසට් නිවේදනය හා අයදුම් කිරීමේ ආදර්ශ අයදුම්පත.

Sunday, September 3, 2017

2018 අධ්‍යයන වර්ෂයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර පූර්ණකාලීන)

අධ්‍යාපන අමාත්‍යාංශය


2018 අධ්‍යයන වර්ෂය තුළ දී පැවැත්වෙන එක් අවුරුදු පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර) පූර්ණකාලීන පාඨමාලාව හැදෑරීමට තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.