Sunday, November 8, 2015

School Calendar 2016


සිංහල සහ දෙමළ පාසල්
පළමු වාරය    - 2016 ජනවාරි මස 04 වන සදුදා සිට 2016 අප්‍රේල් මස 08 වන සිකුරාදා දක්වා

දෙවන වාරය  - 2016 අප්‍රේල් මස 25 වන සදුදා සිට 2016 ජුලි මස 29 වන සිකුරාදා දක්වා

තෙවන වාරය - 2016 අගෝස්තු මස 31 වන බදාදා සිට 2016 දෙසැම්බර් මස 02 වන සිකුරාදා දක්වා
                          (දෙදින ම ඇතුළුව)

මුස්ලිම් පාසල්
පළමු වාරය    - 2016 ජනවාරි මස 04 වන සදුදා සිට 2016 අප්‍රේල් මස 11 වන සදුදා දක්වා

දෙවන වාරය  -
   - පළමු අදියර -  2016 අප්‍රේල් මස 18 වන සදුදා සිට 2016 ජුනි මස 03 වන සිකුරාදා දක්වා
   - දෙවන අදියර - 2016 ජුලි මස 07 වන බ්‍රහස්පතින්දා සිට 2016 අගෝස්තු මස 12 වන  සිකුරාදා දක්වා

තෙවන වාරය   - 2016 අගෝස්තු මස 22 වන සදුදා සිට 2016 දෙසැම්බර් මස 02 වන සිකුරාදා දක්වා
                         (දෙදින ම ඇතුළුව)

http://www.moe.gov.lk/sinhala/images/stories/circulars/2015-22s.pdf



Friday, July 31, 2015

පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (PGDEM)

ජාතික අධ්‍යාපන ආයතනය
පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
(අර්ධ කාලීන 2016 - 2018, පූර්ණ කාලීන 2016
information in sinhala
http://www.nie.sch.lk/resource/PGDEM_Add_Sinhala.pdf