Tuesday, November 10, 2015

ගණිතය තේමා ගීතය....


පද රචනය - 
ටි.බි.එස්. ජිනාදරී (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ - ගණිතය)
කලාප අධ්‍යාපන කාර්යාලය, කැකිරාව.
SLEAS 2014 (Limited Batch)

සංගීතය සහ තනු නිර්මාණය -
කැළුම් මුදන්නායක, අ/බස්තියන් සිල්වා ම.වි.,කැකිරාව


ගායනය - 
කැකිරාව, අ/බස්තියන් සිල්වා මහා විද්‍යාලයේ සංගීත අංශයේ දරුදැරියන්.


අධීක්ෂණය සහ මෙහෙය වීම -
ජේ.එච්.එම්.ආර්.ජයමහ (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ - සංගීතය)

කලාප අධ්‍යාපන කාර්යාලය, කැකිරාව.SLEAS 2014 (Limited Batch)
          Maths Song

Sunday, November 8, 2015

School Calendar 2016


සිංහල සහ දෙමළ පාසල්
පළමු වාරය    - 2016 ජනවාරි මස 04 වන සදුදා සිට 2016 අප්‍රේල් මස 08 වන සිකුරාදා දක්වා

දෙවන වාරය  - 2016 අප්‍රේල් මස 25 වන සදුදා සිට 2016 ජුලි මස 29 වන සිකුරාදා දක්වා

තෙවන වාරය - 2016 අගෝස්තු මස 31 වන බදාදා සිට 2016 දෙසැම්බර් මස 02 වන සිකුරාදා දක්වා
                          (දෙදින ම ඇතුළුව)

මුස්ලිම් පාසල්
පළමු වාරය    - 2016 ජනවාරි මස 04 වන සදුදා සිට 2016 අප්‍රේල් මස 11 වන සදුදා දක්වා

දෙවන වාරය  -
   - පළමු අදියර -  2016 අප්‍රේල් මස 18 වන සදුදා සිට 2016 ජුනි මස 03 වන සිකුරාදා දක්වා
   - දෙවන අදියර - 2016 ජුලි මස 07 වන බ්‍රහස්පතින්දා සිට 2016 අගෝස්තු මස 12 වන  සිකුරාදා දක්වා

තෙවන වාරය   - 2016 අගෝස්තු මස 22 වන සදුදා සිට 2016 දෙසැම්බර් මස 02 වන සිකුරාදා දක්වා
                         (දෙදින ම ඇතුළුව)

http://www.moe.gov.lk/sinhala/images/stories/circulars/2015-22s.pdf