විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් 106ක් සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1, 11 හා 111 හා විදුහල්පති සේවයේ 1 පන්තියේ නිලධාරීන්ට මේ සඳහා අයදුම් කළ හැකි ය.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2015-04-30 දින වේ.