ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 2014 නොවැම්බර් මස 28 වන සිකුරාදා දින උදෑසන 9.30 ට කොළඹ රෝයල් විද්‍යාලයේ දී පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය... සියලූම සමාජිකයින්ට හා නවක අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ට මේ අවස්ථාව සදහා සහභාගීවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ගරු සභාපති
පී.එන්.ඉලේපෙරුම
ගරු ලේකම්
ප්‍රේමසිරි ඈපා